tag:blogger.com,1999:blog-386142025463838628.post5965615445034580095..comments2022-03-27T07:01:16.519-07:00Comments on සූකිරිකතා: තරුණ විධායක නිළධාරියා සහ අළුත් වාහනයඅතුල අබේරත්න http://www.blogger.com/profile/04827712399954669069noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-386142025463838628.post-90084138447577964262018-04-29T01:48:17.405-07:002018-04-29T01:48:17.405-07:00👍👍අතුල අබේරත්න https://www.blogger.com/profile/04827712399954669069noreply@blogger.comtag:blogger.com,1999:blog-386142025463838628.post-88819079463745812582018-04-28T22:19:39.832-07:002018-04-28T22:19:39.832-07:00පාර පෙන්නුවෙ අටමා.....මරු සීන් එක කොල්ලොපාර පෙන්නුවෙ අටමා.....මරු සීන් එක කොල්ලොතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-386142025463838628.post-70991133305936430622018-04-28T17:47:51.789-07:002018-04-28T17:47:51.789-07:00මේ කතාවෙ වැරැද්දක් කියනව නෙමේ, ඒත් මං කැමතිම බදුල...මේ කතාවෙ වැරැද්දක් කියනව නෙමේ, ඒත් මං කැමතිම බදුලු කෝච්චියෙ දෙවන කොටසට. ඒක දැන් පරණ පෝස්ට් එකක් නිසයි මෙතන ලියන්නෙ.

කොහොමත් ඔය පරණ ගම්මැදි කතාවල අමුතුම සුන්දරත්වයක් තියනවා. ඒකට බදුලු කොච්චියත් දැම්මාම තවත් රසවත්.

කතාවෙ ප්රවේශය, පරිසරය වැනීම පංකාදුයි.ලංකාවෙ සුන්දරත්වය ගැන මම බලපු හැම වීඩියෝ එකකම, නොවැරදීම තිබ්බ දෙයක් තමයි, ආරක්කු නමයේ පාලමෙන් කොච්චිය එන හැටි. බොහෝ කාලෙකට ඉස්සර කියවපු කතාවක් මතක් වුනා. එකෙ තිබ්බෙ කන්ද උඩරට ගමක්. ගමේ තියෙන කන්දක , ගල්තලාවකට ගියාම තේ වතු මැද්දෙන් , කෝච්චිය හූ කියාගෙන යනවා පේනවා. නෑන ආසයි ඔය ගල් තලාව උඩට ගිහින් කොච්චිය යනහැටි බලන්න. . මස්සිනත් යනවා, උන්දැ යන්නෙ කොච්චිය කෙසේ වෙතත්, නෑනව බලන්න. ඔන්න ඕය වෙලාවෙ තමා. මඳ සුලග නෑනගෙ ගවුම අරං යන්න හදන්නෙ. මට හරියටම මතම්ක නෑ , මස්සිනා කිව්වෙ" මේ දෑස් මක්කටෙයි" කියලද " කිරි ගරුඬ වගේ" කියලද කියලා. කොහොම වෙතත් සෘංගාරත් රහමෙර වගේ. පමණ දැණ මඳ පමනින් මුසුකල විට කතාව තවත් සුන්දරවේ.

ස්තූතියි. ආයෙ ඒවගෙ කතා ලියන්න.එඤ්ඤංD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com